දෙවෙනි ඉනිමේ රදීශ් නොහොත් ඉෂාරට සිදු වු කණගාටුදායක සිදුවිම මෙන්න

Sri lanka dewani inima radeesh ishara madushan
By Sithumi Sep 20, 2021 06:27 PM GMT
Sithumi

Sithumi

Report

ලාංකික ටෙලි විශන් ප්‍රේක්ශකයින් එක් චරිතයකින් පමණක් අල්ලා ගැනිමට සමත් වු රංගන ශිල්පීන් සිටින්නේ නම් එය ඉතාමත් අතලොස්සකි. 

එම අතලොස්ස අතරින් වැඩිම කාන්තා ආකර්ශණයක් දිනා ඇත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ රදීශ්ගේ චරිතයට පන දෙන ඉෂාර මධුෂාන් නැමැති ඉන්ජිනේරු ගණිත ගුරුවරයායි. අප මේ පවසන්නේ මෙලොවින් සමුගත් තම ආදරනීය පියා වෙනුවෙන් ඉෂාර පැවසු සංවේදි කතාවයි. 

“ ඔයා අපිව දාලා ගිහින් දරන් අවුරුදු 03ක් වගේ හැමදාම කාමරේට ඇවිල්ලා චුටි පුතා කියලා තාත්තාගේ වචනෙන් කිව්වොත් මට හාච්චියක් දෙනවා. කොහේ ගියත් උදේ තාත්තා ගාවට ගිහින් වැන්දාම නලලට හාච්චියක් දිලා කියනවා මගේ පුතා පරිස්සමින් ගිහින් එන්න කියලා. 

ගොඩාක් දුක් විදලා තමා අම්මත් එක්ක අපිට හොදට උගන්වලා මායි අයියලා දෙන්නයි අක්කයි අද මෙතනට ගෙනාවේ. හැම දෙයක්ම ඉස්සර එයා කලේ පොඩිම පොඩි සිල්ලර කඩයක් කරලා. 

උදේ ඉදන් හවස් වෙනකන්ම අම්මත් එක්ක මහන්සි වෙලා. ඔයා අපි ගාව නැති අඩුව ගොඩාක් දැනෙනවා තාත්තේ. ගොඩාක් ආදරෙයි.” ඉෂාර කදුලු පිරි දෙනෙතින් අවසානයේ එසේ කිව්වා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha