ඉරානයේ දරුණු භූ කම්පනයක්

By Wasantha Apr 18, 2021 08:33 AM GMT
Wasantha

Wasantha

Report

ඉරානයේ භූ කම්පනයක් අද පෙරවරුවේ හටගත් බව වාර්තා වනවා. එ ය රික්ටර් මාපකයේ 5.6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙම කම්පනය නගරයේ සිට කිලෝ මීටර් සීයක් එපිට ස්ථානගත වී තිබෙනවා. කම්පනය මුහුදු පතුලේ කිලෝමීටර 5 ක් ගැඹුරින් සිදුව ඇති බවටත් යුරෝපයේ සහ මටම මුහුදු කලාප සුනාමි මධ්‍යස්ථානය අනාවරණය කර තිබෙනවා. මෙම කම්පනයෙන් සිදුවූ හානිය මෙත් මෙතෙක් ගණනය කරනු නොමැති බවයි වාර්තා වන්නේ.