අද අන්තරේ නිසා කොළඹ උණුසුම් වූ හැටි (VIDEO)

Covid 19 Corona virua
By Sithumi Oct 14, 2021 02:00 PM GMT
Sithumi

Sithumi

Report

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකර තිබුණි.

ඒ කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව සහ බන්ධනාගාර ගතකර සිටින අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින්ය