දහස් ගණනක් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් වලට හදිසීයේම සිදුවූ දේ..

By Sewvandhi Mar 09, 2023 04:27 AM GMT
Report

ගෝලිය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිනුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වනවා.

මෙවැනි ඇණහිටීම් පිළිබඳ වාර්තා කරන Downdetector.com වෙබ් අඩවියට අනුව, Instagram ක්‍රියා විරහිත වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව 46,000කට අධික Instagram පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව සඳහන් වනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now