ඉන්දියාවේ අපුරු විවාහ මංගල උත්සවය : මනමාලයා කොවිඩ් ආසාදිතයෙක් (VIDEO)

WEDDING INDIAN CORONA INFECTIONS
By Sewvandhi Apr 28, 2021 01:12 PM GMT
Report

ඉන්දියාවේ මේ වන විට පැතිරෙන කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් එරට ඇතිව තිබෙන්නේ දැඩි ව්‍යාකුලභාවයක්. මේ අතර ඉන්දියාවේ පැවති අපුරු විවාහ මංගල උත්සවයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ මනමාලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවද සැලසුම් කර තිබු පරිදි එම විවාහ උත්සවය පැවැත්වුයේ මනමාල යුවළට ආරක්ෂිත ඇඳුම් දෙකක් ඇන්දවීමෙන් පසුවයි..

මේ එම විවාහ මංගල උත්සවයේ වීඩියෝවක් :

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi