යුද්දෙන් ලංකාවත් ලෝක අමාරුවක - දිට්වාට එහා ගිය හානියක් වෙන්නයි යන්නේ

Report

ආර්ථික විද්වතුන් අනතුරු අඟවන්නේ මැදපෙරදිග යුද තත්ත්වයෙන් මෙරටට එල්ලවන බලපෑම දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ බලපෑමටත් වඩා වැඩි වනු ඇති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකදීයි ඔවුන් මේ බව පවසා ඇත.

ඒ අනුව ආර්ථික විද්වතුන් වැඩිදුරටත් පවසා ඇත්තේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමට නියමිත බවයි.

යුද්දය අවසන් - ඉරානයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

යුද්දය අවසන් - ඉරානයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ