නිදහස දා නිදහස ලැබුවන්..
By krishani
75 වැනි නිදහසට සමගාමීව ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 622කට නිදහස හිමි විය.
අද (04) පෙරවරුවේ ඔවුන් වෙත නිදහස හිමිවීමත් සමග අදාළ බන්ධනාගාරවලින් නිදහස ලද සිරකරුවන් මුදා හැරීමට පියවර ගැණුනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |