මිලියන ගණන් මහ බැංකු සේවකයින්ගේ පඩි වැඩි වූ හැටි හෙළි වෙයි. - (VIDEO)

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Dinesh Gunawardena
By Wayomi Mar 06, 2024 06:34 AM GMT
Wayomi

Wayomi

Report

එක් එක් තනතුර අනුව ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ඇති ආකාරය ගැන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ගේ ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.  


ReeCha