විදුලි බිල නිසා ජන ජීවිතය අවුල් වෙලා....මිල වැඩිකිරීම් නතර කළ යුතුයි’’
පුරවැසි මහජන උපදේශන සභාව ජනතාවගේ විදුලි බිල්පත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ලබා ගැනීම සිදු කරනු ලැබුවා.
නාරාහෙන්පිට රාමඤ්ඤ නිකායේ සංඝ මුලස්ථානයේ දි ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම කටයුතු ආරම්භ කෙරුණා.
විදුලි ඉජිනේරුවන්, නිතීඥයන්, ඇතුළු ගිහි පැවිදි විද්වතුන් එම අවස්ථාවට සහභාගි වූවා.