වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් 12 දෙනෙකු සහ පොලිස් පරික්‍ෂකවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

  • පොලිස්පති අණ දෙන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක එන්.පී. කස්තුරිආරච්චි මහතා → ගල්කිස්ස කොට්ඨාසය.
  • ගල්කිස්ස කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ඩබ්ලිව්.ටී.ආර්.පී. වත්තේගම මහතා → පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ ස්ථානාධිපති.

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලංකාව ඇතුළු රටවල් දෙකක් ගැන ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

  • වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ටී.එම්. කරුණාතිලක මහතා → බණ්ඩාරවෙල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී.
  • කන්කසන්තුරය කොට්ඨාසයේ පොලිස් පරික්‍ෂක කේ.එම්.ජී.බී. ජයරත්න මහතා → කෝකිලායි පොලිස් ස්ථානාධිපති.
  • මාතලේ කොට්ඨාසයේ පොලිස් පරික්‍ෂක එස්.පී.පී.එස්. සිරිවර්ධන මහතා → සීගිරිය පොලිස් ස්ථානාධිපති (ලබන 24 වැනිදා සිට ක්‍රියාත්මක).

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

මත්ද්‍රව්‍ය තුරන් කරන රජය සමාගම්වලට ගංජා වවන්න අවසර දීපු එකනම් සැකයක්

මත්ද්‍රව්‍ය තුරන් කරන රජය සමාගම්වලට ගංජා වවන්න අවසර දීපු එකනම් සැකයක්