ශ්‍රී ලංකාව අසීරු කාලය පසුකර දිගුගමනක් පැමිණ තිබේ - IMF

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා-පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසන පරිදි, වසර කිහිපයකට පෙර පැවති තත්ත්වය හා අද වන විට ශ්‍රී ලංකා ආර්ථිකය සැසඳූ විට, ශ්‍රී ලංකාව දිගු ගමනක් ගමන් කර ඇති බව සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසූයේ, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් අසීරු කාර්යයක් සාර්ථක ලෙස සිදු කර අවසන් කර ඇති අතර, ඒ නිසා මේ වන විට එහි ප්‍රතිලාභ දැකිය හැකි බවය.

පලාගිය අර්ජුන මහේන්ද්‍රන් ආයෙත් කැමරාවට - බොන්ඩ් සිහිනයේ නව පින්තූරය මෙන්න

පලාගිය අර්ජුන මහේන්ද්‍රන් ආයෙත් කැමරාවට - බොන්ඩ් සිහිනයේ නව පින්තූරය මෙන්න

තවත් ප්‍රතිලාභ ලබා ගැනීමට නම්, ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ තවදුරටත් රැඳී සිටීම අත්‍යවශ්‍ය බවද ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා අවධාරණය කළේය.

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි