නවසීලන්ත ගමන පොලීසියෙන් නතරවෙයි..?

tourist Trinco illlegal
By Sewvandhi Oct 12, 2021 11:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස විදෙස් රටකට යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම පිරිස අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් 62ක් සිටි බව අප වාර්තාකරු පැවසීය. බුද්ධි නිලධාරීන් ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් එම ස්ථානය වටලා සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

================================

You may like this video

ස.බ.ජේ. ඔප්පුව මගේ අතේ - මන්ත්‍රී ඩයනා කෝපයෙන් කෑ ගසයි -:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now