නීතිවිරෝදී දුම්වැටි තොගයක් සමඟ අයෙක් පොලිස් දැලේ

Sri Lanka Police Bandaranaike International Airport Crime
By Gagana News Mar 09, 2025 06:31 AM GMT
Gagana News

Gagana News

Report

අද (09) අලුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 13,000ක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු කරයි. 

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් අයෙක් අත්අඩංගුවට!

வடக்கு தொடருந்து பாதையில் இரு தொடருந்து சேவைகள் இரத்து

வடக்கு தொடருந்து பாதையில் இரு தொடருந்து சேவைகள் இரத்து


ReeCha