පොලිස්පති චීන සංචාරයක

Report

 චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව ඊයේ(15) රාත්‍රිය් දී පොලිස්පතිවරයා චීනය බලා පිටත්ව ගොස් ඇත. ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබේ.

ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි

ඔය ඔක්කොම පරම්පරාවෙන් ලැබිච්චා ඉතුරුවා හම්බ කරා කවුරුත් අපිව දන්නවා, කෝටි 27ක වත්කම් වසන්ත දිගාරියි