සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

Report

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය 19 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අද උදෑසන දක්ෂිණ අධිවේගයේ සිදුවූ මාරක අනතුර ගැන ඇහෙන හද කම්පා කරන කතා රැසක්

අද උදෑසන දක්ෂිණ අධිවේගයේ සිදුවූ මාරක අනතුර ගැන ඇහෙන හද කම්පා කරන කතා රැසක්

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

මහින්ද විශේෂ කණ්ඩායමක් දාලා ගෙයක් හොයනවලු,ඒ ගේ මේ වගේ වෙන්නත් ඕනිලු

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි වේ, දරුණු විරෝධතාවයකට සැලසුම්

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි වේ, දරුණු විරෝධතාවයකට සැලසුම්