හොඳින් හෝ නරකින් හෝමූස් සමුද්‍ර සන්ධිය අරිනවා - ඇමරිකාවෙන් තර්ජනයක්

Report

අල් ජසීරා පුවත් නාළිකාව සමඟ අදහස් දක්වමින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හොඳින් හෝ නරකින් විවෘත කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බවයි.

ඇමෙරිකන් සහ ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර ඇමෙරිකා සහ ඊශ්‍රායල හිතවාදී නැව්වලට සමුද්‍ර සන්ධිය හරහා යෑමටත් ඒමටත් අවසර නොදෙන බව ඉරානය තරයේ පවසා ඇත.

තෙල් මිල ඉහළ යන ලකුණු? හෝමුස් සන්ධියෙන් අවසන් තීරණයක් එළියට

තෙල් මිල ඉහළ යන ලකුණු? හෝමුස් සන්ධියෙන් අවසන් තීරණයක් එළියට

සෙසු රටවල් වන චීනය, ඉන්දියාව, පාකිස්තානය ආදී රටවල භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ තෙල් ප්‍රවාහන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය පසු කිරීමට අවසර දී ඇතැයි ද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා ඇත.

යුද්දේ අවසන් වෙන දවස ගැන කාලසටහන් ඉල්ලන්න එපා දෙන්න බෑ - නෙතන්යාහුගෙන් සැර ප්‍රකාශයක්

යුද්දේ අවසන් වෙන දවස ගැන කාලසටහන් ඉල්ලන්න එපා දෙන්න බෑ - නෙතන්යාහුගෙන් සැර ප්‍රකාශයක්