හොරණ කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය තවදුරටත්

Report

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ .

එලෙස ආරම්භ අ කළ හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වේ  .

ගල්අඟුරු දූෂණයෙන් මුළු ආණ්ඩුවම ගඳ ගසනවා - ඇමති විමල් ගල් අගුරු ටෙන්ඩරය ගැන කට අරියි

ගල්අඟුරු දූෂණයෙන් මුළු ආණ්ඩුවම ගඳ ගසනවා - ඇමති විමල් ගල් අගුරු ටෙන්ඩරය ගැන කට අරියි

අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට

අද දේශපාලනයේ තීරණාත්මක දිනයක් - ශිරන්ති රාජපක්ෂ අද FCIDයට - නාමල් රාජපක්ෂ CIDයට