HIV ගැන ජාතික ඒඩ්ස් මර්දන ඒකකය කියූ දේ - පරික්ෂණය සිදු කරගන්නේ මෙහෙමයි..

By krishani Nov 26, 2022 02:25 AM GMT
Report

HIV ආසාදිත වී ඇත්දැයි හඳුනාගැනීමේ පරීක්ෂණය සිදුකර ගැනීම සදහා මසකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.

www.know4sure.lk වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ට HIV ආසාදිත වී ඇත්දැයි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා වේලාව වෙන්කර ගැනීමට හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN