‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවය අද
Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවය අද (13) දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වෙයි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම Rebuilding Sri Lanka ක්‍රියාත්මක වෙන්නේ මිනිස් ජීවිත මෙන්ම දේපළ රැසක් විනාශයට පත් කරමින් ප්‍රදේශ රැසකට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහායි.
අඳාළ ක්‍රියාවලියට උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ඉකුත් දින ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කර ඇත.
උත්සවය අද Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලෙහි සමාරම්භක උත්සවය අද (13) දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වෙයි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම Rebuilding Sri Lanka ක්‍රියාත්මක වෙන්නේ මිනිස් ජීවිත මෙන්ම දේපළ රැසක් විනාශයට පත් කරමින් ප්‍රදේශ රැසකට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහායි.