හිරුනිකාට සිතාසි.. ඇය අද මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය.. (VIDEO )
Hirunika Premachandra
සති 1 කට පෙර
පසුගියදා ජනාධිපති කාර්යාලය අසලට ගොස් සිටි අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් කොටුව පොලිසියට රැගෙන යනු ලැබුවා.
එම සිද්ධියට අදාළව පොලීසිය දී ඇයට කිසිදු නඩුවකට පෙනී සිටින ලෙස නොපැවසූ බවත් කෙසේ හෝ ඇයට සිතාසි නිකුත් කර ඇති බවත් ඇය ඇය විසින් ප්‍රකාශ කරනු ලැබුවා
ඇය එම නිසාවෙන් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා එම ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න