නිවාස සිහිනය සැබෑ කරගන්න හිටපු අයට - ඉදිකිරීම් අංශයට මෙන්න සුබ ආරංචියක්.
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා .
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දමනු ඇති අතර මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති.
........................................................................