හේමාල්ගේ නව පෙනුම සමාජ මාධ්‍යයේ ප්‍රේක්ෂක අවධානය දිනා ගනී [VIDEO]
By Malith Madushan
‘ආදරණීය තරුවක්’ චිත්‍රපටයේ මංගල දර්ශනය අගෝස්තු 06 වැනි බ්‍රහස්පතින්දා පැවැත්විණි. එම මංගල දර්ශනය නැරඹීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ද සහභාගිවිය.
එහිදී හේමාල් රණසිංහගේ නව පෙනුම කාගේත් අවධානයට ලක්ව ඇති අතර, ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඔහුගේ නව පෙනුම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කර තිබේ.
