ගසා හි, අල් ෂිෆා රෝහලෙන් හමු වූ උමං මාර්ග වල දර්ශන නිකුත් කරයි. - (VIDEO)

Israel World Israel-Hamas War
By Wayomi Nov 20, 2023 08:56 AM GMT
Wayomi

Wayomi

Report

ගාසා නගරයේ ප්‍රධානතම රෝහලවල අල් ෂිෆා රෝහලට යටින් පිහිටි විශාල උමං මාර්ගයක දර්ශන පෙළක් ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි එය මීටර 10 ක් ගැඹුරින් පිහිටි එම උමගේ දිග මීටර 55 ක් වන අතර හමාස් සංවිධානය රෝහල් සංකීර්ණය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා භාවිත කර ඇති බවටයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

නමුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හමාස් සංවිධානය ඊශ්‍රායලයේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


ReeCha