ළමා කම්කරුවන් සේවයේ යෙදවීම මුළුමනින්ම නතර කරන බවට මහින්දගෙන් සපථයක්

Report

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ළමා කම්කරුවන් සේවයේ යෙදවීම මුළුමනින්ම නතර කරන බව සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගී වෙමින්. කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය මඟින් වාර්ෂිකව සංවිධාන කරන මෙම උත්සව‍යේ ළමා ශ්‍රමවිරෝධී දිනය සඳහා පාගමනක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

ඒ අනුව සුගත් වසන්ත ද සිල්වා, දේවානන්ද සුරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව මහරගම නගරයේදී මෙම පාගමන පවත්වා ඇත.

එල්නිනෝ නිසා ලංකාවට විදුලියත් නැති වෙන ලකුණු - බලශක්ති ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

එල්නිනෝ නිසා ලංකාවට විදුලියත් නැති වෙන ලකුණු - බලශක්ති ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

එමෙන්ම මෙහිදී දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පළමු වරට සැකසූ ළමා ශ්‍රමය සම්බන්ධ නීතිය ඇතුළත් බ්‍රේල් අත්පත්‍රිකාව නියෝජ්‍ය අමාත්‍යවරයා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. පියතිස්ස යන මහත්වරුන් එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාට පිරිනැමීම සිදුව තිබෙනවා.

එසේම ළමා ශ්‍රමය පිටුදැකීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමට සංඥා භාෂාව ඇතුළත් ශ්‍රව්‍ය දෘෂ්‍ය වීඩියෝ පටයක් එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්

තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery