ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙයි.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වෙන මෙම මාධ්‍ය හමුවේ සජීවි විකාශය ඉහතින් දැක්වේ.