මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් අරඹන්න රජය සැරසෙයි..

Report

රජය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් රජයෙන් ඇරඹීමට කටයුතු සම්පාදනය කිරීමට‍යි.

පසුගියදා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පැවැත්විණ.

විශ්වවිද්‍යාලයක් වැසෙයි?.. ආචාර්යවරු වර්ජනයක මෙන්න..

විශ්වවිද්‍යාලයක් වැසෙයි?.. ආචාර්යවරු වර්ජනයක මෙන්න..

යෝෂිතට ඇප ලබා දීම ගැන අධිකරණ ඇමති කීව දෙය මෙන්න..(VIDEO)

යෝෂිතට ඇප ලබා දීම ගැන අධිකරණ ඇමති කීව දෙය මෙන්න..(VIDEO)

එයට ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගී වී තිබෙනවා.

එමෙන්ම, මෙහිදී ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද  සාකච්ඡා වී ඇත.

කෙසේ වෙතත්, වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරයි.

ඒ හේතුවෙන් එයට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් ද අමාත්‍යවරයා ලබා දී තිබෙනවා. 

You May Like This Video👇