වෙසක් සහ පොසොන් දන්සැල් සංවිධායකයින්ට සුබ ආරංචියක්.

Poson poya day Vesak Full Moon Poya Government Of Sri Lanka Lanka Sathosa
By Wayomi May 10, 2024 12:01 PM GMT
Wayomi

Wayomi

Report

මෙවර වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ කරන්නේ,එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන් හි සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි. 


Gallery