රත්තරන් හීන මවන අයට මෙන්න ඉස්තරම් මිලට රත්තරන් - ඔන්න ගණන් උස්සන්න කලින් ඉක්මන් වෙන්න

Report

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් හා රිදී මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,701.32 ක් ලෙස සටහන් විය.

මෙම තත්ත්වය තුළ, අද (13) ශ්‍රී ලංකාවේ රන් මිල කිසිදු වෙනසක් නොමැතිව ඊයේ මිලට අලෙවි වේ.

රන් විතරක් නෙවෙයි රිදීත් පාලනයෙන් තොරව ඉහළට - අද මිල ගණන් මෙන්න

රන් විතරක් නෙවෙයි රිදීත් පාලනයෙන් තොරව ඉහළට - අද මිල ගණන් මෙන්න

ඒ අනුව, කැරට් 24 රන් පවුමකට රුපියල් 395,000 ක් සහ කැරට් 22 රන් පවුමකට රුපියල් 363,400 ක් ලෙස ස්ථාවර වේ.

ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 45,425 ක් ලෙස සටහන් වේ. මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රිදී මිල ද අද ඉහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 86.22 ක් ලෙස සටහන් වී තිබේ.