සුබ ආරංචියක් - පැන්ඩාවුන් ගැන ආයේ බයවෙන්න දෙයක් නෑ[PHOTOS]

Report

ලොව ප්‍රධාන පැන්ඩා සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලබන සතියේ දී චීනයේ සිචුවාන් පළාතේදී විවෘත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අනුව හෙක්ටයාර 120ක් පුරා විහිදී ඇති මෙම මධ්‍යස්ථානය තුළ පැන්ඩාවුන් සඳහා නවීන වෛද්‍ය පහසුකම්, උණ බම්බු වගාවන් සහ ඔවුන්ට නිදහසේ හැසිරීමට හැකි ස්වභාවික වනාන්තර කලාපයක්ද ඇතුළත් බව සඳහන්.

මේ අතර මෙම මධ්‍යස්ථානය තුළ මූලික අදියරේදී පැන්ඩාවුන් 20කට අධික සංඛ්‍යාවක් දැනටමත් එහි රඳවා ඇත.

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

ඒ අතර විදේශ රටවලින් චීනයට ගෙන්වා ගන්නා ලද පැන්ඩාවුන් ද අයත් බව වාර්තා වේ.

කෙසේ වෙතත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති පැන්ඩා ගහනය විද්‍යාත්මක ක්‍රමවේද හරහා වර්ධනය කිරීම, පැන්ඩාවුන්ගේ හැසිරීම් සහ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ පැවැත්වීම මෙම නව මධ්‍යස්ථානය හරහා සිදුකර‍යි.

පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න

පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න

GalleryGalleryGalleryGalleryGallery