" දියණිවරුන් ඉන්න අම්මේ..දරුවෝ පරිස්සම් කරගන්න " ගය්‍රාත්‍රි තැබූ සටහන
By Sithumi
පසුගිය දිනවල තරුණ දියණියන් පිළිබඳව සමාජයෙන් ඇසුණු ආන්දෝලනාත්මක සිද්ධි නිසාවෙන් තරුණ දියණිවරුන් සිටින මවක් ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනී ගයත්‍රී ඩයස් මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා .
ඒ ඔස්සේ දියණියන් පරිස්සම් කරගන්නා ලෙස ඇය ඉල්ලා සිටියා.. එම සටහන පහතින් ,
තරුණ දියනියන් ඉන්න අම්මාවරුන්ගේ යුතුකම් නම් ඔවුන් බලාගෙන ඔවුන්ගේ ඔනාඑපාකම් රිසිලෙස සොයාබලා ඔවුන් තමන් බාරයේ තබාගෙන ඔවුන් රැකගැනීමයි.
ඔවුන් පිලිබදව සොයානොබලා අනුන් හට දොස් නගන්නට ඉඩ තබාගත නොතිබිය යුතුය. ????
දියනියන් සිටින අම්මාවරුන් තමන්ගේ ප්‍රදාන කාර්ය ඔවුන් ආරක්ෂා කිරිම විය යුතුය. මවක් වූ පසු මවක් සේ දරුවන් තම පපුවේ තබා ගත යුතුය.???? ❤️❤️❤️