කවී විවාහා වෙද්දි ගයාන්ගෙයි පූජිගෙයි ආදර කතාවටත් අද විශේෂ දවසක්.. ඒ දෙන්නා අද ඒක සැමරුවේ මෙහෙමයි (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Oct 20, 2023 03:35 PM GMT
Sithumi

Sithumi

Report

 ගායන ශිල්පීයෙක් සහ රංගන ශිල්පියෙක් වුණ ගයාන් ගුනවර්ධන සහ එයාගේ පෙම්වතිය රංගන ශිල්පිනී පූජනී භාග්‍යාගෙයි ආදර කතාව ගැන හැමෝම දන්නවනේ.

ඉතින් කවීගේ කලින් පෙම්වතා තමයි ගයාන්. ඒ දෙන්න ඉතාම ආදරෙන් තමයි වෙන් වෙලා තිබුණේ. අද කවී විවාහා වුණානේ.

ඉතින් ගයාන්ටයි පූජිටයිත් අද විශේෂ දවසක්. ඉතින් මේ දෙන්නගේ ආදර කතාවට ඔන්න තවත් වසරක් පිරිලා අද වෙද්දි ඒ දෙන්නගේ ආදරයට අවුරුදු 4යිලු.

අද ඔබ ආදරය කරන ගොඩ දෙනෙක්ගේ විවාහයන් සිදු වෙද්දි මේ දෙන්නා එයාලගේ ආදරයට තවත් අවුරුද්දක් පිරීම සමරනවා.

ඒ හැමදාමත් වගේ තවත් ආදරය දෙන්නම බෙදාගෙන තියන බව තමයි ආරංචි වෙන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery