එනවා කිව්ව ගෑස් නැව හෙට එනවද... ? ලිට්‍රෝ සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්..
06 සහ 08 යන දිනයන් අතර මෙරටට පැමිණෙන බව කලින් පැවසූ ගෑස් නෞකාව තව දුරටත් ප‍්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
මෙම නෞකාවේ ගෑස් මෙට්‍රික් ට්‍රොන් 3,724ක් මෙරටට ගෙන ඒමට නියමිත අතර කාලගුණික වෙනස්වීම් මත එය ප‍්‍රමාද වන බව දන්වා තිබේ. ලබන 09 වන එම නෞකාව මෙරටට පැමිණෙනු ඇතැයිද සමාගම පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |