නාවික හමුදාවෙන් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ(27) සිදු කර තිබේ.

ඒ 75 වැනි සංවත්සරයට සමගාමීවයි.

තවද මෙම වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහන යටතේ, ගාලු මුවදොර ඉදිරිපස වෙරළ තිරයේ විසිරී තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එම වෙරළ තීරයෙන් ඉවත්කර, වෙරළ පරිසර පද්ධතියට හානි නොවන ලෙස ක්‍රමවත්ව බැහැර කිරීම සිදු කරන ලදි .

ඒ වගේම මෙම වැඩසටහන සදහා බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නාවික පුද්ගලයින් 200 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වී තිබුණි.

"මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බ අය මාධ්‍ය නිදහස ගැන කතා කරනවා" - නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම්

"මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බ අය මාධ්‍ය නිදහස ගැන කතා කරනවා" - නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම්