වසංගත,අපයෝජන,ගොවි ගැටලු මේ ගත වෙන්නේ මොනවගේ කාලයක් ද ?(VIDEO)
covid19
parliament
abuse
fertilizer
gagana himidhiriya
By Sewvandhi
රට තුළ පවත්නා වසංගත තත්ත්වය මැඩ පවත්වා ගැනීමට රජය මෙන්ම ජනතාව ද දැඩි ලෙස කැපවිය යුතු බව සෞඛ්‍ය අංශ නිතරම දැනුවත් කිරීම් සිදු කරනවා.
මේ වන විට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට වඩා අතිශය භයානක වූ ලැම්ඩා ප්‍රභේදය හේතුවෙන් මේ තත්ත්වය තවත් බරපතළ වී ඇත.එම නිසා නිසියාකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අප සතු යුතුකමකි.
එමෙනම මේ දින වල සිදු වන අපයෝජන ක්‍රියා දැඩි ලෙස සමාජයේ කතා බහට ලක් වන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.එනම් ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරියගේ සිදුවීම ප්‍රධාන වශයෙන් මේ දිනවල කතා බහට ලක් වෙනවා.
එමෙන්ම මේ දින වල පවත්නා පොහොර ගැටලුව හේතුවෙන් මිනිසුන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා. එනම් දවසේ සිදු වන මෙවැනි සිදු වීම් සියල්ල සැකෙවින් දැනගැනීමට ගගන හිමිදිරිය සමගින් එක් වෙන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
