අඩු ආදායම්ලාභීන්ට නිවාසවල පුර්ණ අයිතිය.

Sri Lanka Parliament Ranil Wickremesinghe Sri Lanka Economy of Sri Lanka Budget 2024 - sri lanka
By Hashini Nov 13, 2023 07:37 AM GMT
Hashini

Hashini

Report

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.

? ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දීම මඟින් පවුල් ලක්ෂ විස්සකට ඉඩකඩම් හිමි වනවා.

? මේ සඳහා වෙන්කර ඇති මුදල බිලියන 2ක්.

? නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා.

? මේ පවුල්වලින් කුලිය වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර එම නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා.

? 2024 වසරේ දී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා.

? ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙයි මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිති කරුවන් බවට පත් වෙනවා.

? වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා.

ReeCha