සුභ ආරංචියක් - හෙට සිට තෙල් සාමාන්‍ය පරිදි - තෙල් බවුසර් හිමියන්ට 25%ක් දෙන්න පොරොන්දු

Report

හෙට (28) සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ, නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දුවීමත් සමඟය.  

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

ආයේ තෙල් අරන් ඉවරයි - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි

ආයේ තෙල් අරන් ඉවරයි - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි