දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට - මේ අයට සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ගැන විශේෂ දැනුම්දීමක්
මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් - 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ඒ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ වනු ඇති බව සඳහන්.
එමෙන්ම ඔහු සඳහන් කළේ එම ක්‍රමවේදය සකස් කරනතුරු ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවයි.