රට පුරා ඉන්ධන භාවිතා කරන සියලුම දෙනාට රතු එළියක්...හේතුව මෙන්න(VIDEO).

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Nov 14, 2023 04:16 AM GMT
Aruna

Aruna

Report

ප්‍රමිතියෙන් තොර බාල ඉන්ධන රට තුළට ගෙන ඇති බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අවධාරනය කරනවා.

සිපෙට්කෝ මෙන්ම ඉන්දීය සමාගම හා සිනොපෙක් සමාගමෙ බෙදුම්හල්වල මෙම බාල ඉන්ධන අලෙවි කරමින් සිටින බවයි හෙතෙම පවසා සිටින්නේ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ආනන්ද පාලිත මහතා මෙම අදහස් පළ කර තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න,


ReeCha