තෙල් මිල එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

Report

සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ලෙසක් ලෙසයි.

එහි මිල පහළ යාම ප්‍රතිශතයක් ලෙස 1. 8.7% ක් වනවා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 69. 22 ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 0.5% ක පහළ යාමක් ලෙසයි වාර්තා වන්නේ.

හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.

හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.


මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් එකවරම පහළ යෑමට හේතුවක් වී ඇත්තේ, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය බොරතෙල් ඉල්ලුම අඩුවෙනු ඇතැයි, පුරෝකථනය කිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව දෛනික බොරතෙල් ඉල්ලුමේ වර්ධනය බැරල් මිලියන 2ක සිට මිලියන 1යි දශම 9ක් දක්වා අඩුවනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබුණා.

මෙලෙස ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යෑම නිසා අපේ රටේ ලබන මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙරට ඉන්ධන මිල ගණන් තවත් පහළ හෙළීමට හැකියාව පවතී.