අලුත් අවුරුද්දේ පළමු සතියෙම තෙල් මිල ආයෙත් ඉහළට..

Fuel Price In World Latest Headlines Decision Making
By krishani Jan 07, 2024 11:43 AM GMT
krishani

krishani

Report

2024 වසරේ පළමු සතිය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුලු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

අලුත් අවුරුද්දේ පළමු සතියෙම තෙල් මිල ආයෙත් ඉහළට.. | Fuel Price In World 07Th January 2024

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78ක මට්ටමේ පැවතියේ ය.

තව ද, ඩබ්ලිව් ටී අයි තෙල් මිල ඩොලර් 73 සීමාවට ළඟා වී තිබෙනවා.

පසුගිය සතියට සාපේක්ෂව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් සියයට 2.24 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.51 කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

අලුත් අවුරුද්දේ පළමු සතියෙම තෙල් මිල ආයෙත් ඉහළට.. | Fuel Price In World 07Th January 2024

ReeCha