රසම රස පළතුරු බීම කියලා.. මුත්‍රා මිශ්‍ර කරලා පාරිභෝගිකයන්ට දීලා.. මුත්‍රා කෑන් එකක්ම ජූස් බාර් එකේ ඇතුලේ..

Report

මුත්‍රා මිශ්‍ර පළතුරු බීම පාරිභෝගිකයන්ට අලෙවි කළ බවට චෝදනා ලැබූ පළතුරු බීම වෙළෙන්දෙක් අත්අඩංගුවට ගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඒ අසල්වැසි ඉන්දියාවෙන් ය.

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..

රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..


අදාළ වෙළෙන්දා සමඟ 15 හැවිරිදි පිරිමි ළමයෙක් ද ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මෙම පළතුරු බීම වෙළෙන්දා මිනිස් මුත්‍රා මිශ්‍රකර පාරිභෝගිකයින්ට පළතුරු බීම ලබාදෙන බවට මහජනතාව කළ පැමිණිලිවලට අනුවයි.

වුණේ මොකක්ද?. වහාම, මෙරට ප්‍රබල සංගමයක සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි..(PHOTO)

වුණේ මොකක්ද?. වහාම, මෙරට ප්‍රබල සංගමයක සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි..(PHOTO)


උත්තර ප්‍රදේශ් හි ගාසියාබාද් ප්‍රදේශයේ ‘ඛුෂි ජූස් කෝනර්’ නමින් මොහු මෙම පළතුරු බීම අලෙවිසැල පවත්වාගෙන ගොස් තිබෙනවා.

පාරිභෝගිකයින් සිදුකළ පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් අදාළ වෙළෙඳසැල පරීක්ෂා කිරීමේ දී එහි තිබී මුත්‍රා පිරවූ ප්ලාස්ටික් කෑන් එකක් ද සොයාගෙන ඇත.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොහිතපු වෙනසක්.. අද සිටම මෙන්න මේ දක්වා.. වෙන දෙය මෙන්න..

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නොහිතපු වෙනසක්.. අද සිටම මෙන්න මේ දක්වා.. වෙන දෙය මෙන්න..


එහි මුත්‍රා ලීටරයක් පමණ තිබූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, වෙළඳසැලෙන් ලබාගත් පළාතුරු බීම සාම්පල සහ මිනිස් මුත්‍රා සාම්පල පරීක්‍ෂණයට යවා ඇත.

එහි වාර්තා තවමත් ලැබී නොමැති බව ගාසියාබාද් පොලිසිය සඳහන් කළේ ය.