වුණේ මොකක්ද?. වහාම, මෙරට ප්‍රබල සංගමයක සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි..(PHOTO)
By krishani
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දෙමින් ය.

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)
2024-2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේ දී BASLහි සභාපති ලෙස නිතරගයෙන් තේරී පත් වීමට ඔහු සමත් විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න හට එකී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව පසුගිය අගෝස්තු 30 වැනිදා තීරණය කරනු ලැබුවේ ය.