රැඳවියන් ආහාර වර්ජනයක
prisoners
mahara
welikada
food strike
death penalty
By Sewvandhi
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.
මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටී.
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග රැඳවියන් පිරිසක් විරෝධතාවයේ නිරත වී සිටින බව වාර්තාකරු සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
