රජය තෙල් වැඩි කරලා මෙච්චර අපරාධයක් කරනකන් විපක්ෂ නායක උන්දෑ සබ්මැරීන් ගණන් කර කර ඉන්නවා - විමල් වීරවංශ

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගල්අඟුරු වංචාව වසා ගැනීමට පමණක් නොව, ආණ්ඩුවේ සමස්ත අසාර්ථකභාවය වසා ගැනීම වෙනුවෙන් ඉන්ධන මිල වැඩි කර ඇති බව පවසයි.

ඒ අනුව, ජනතාව විඳින අපා දුකින් ගලවා ගන්නා බවට සහ බදු අඩු කරන බවට ප්‍රකාශ කළ පිරිස්, අද වන විට ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කර ඇති බව ඔහු මේ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

එහිදී අද “විපක්ෂ නායකයෙක් ඕනෑ කර තිබේ” යනුවෙන් දැන්වීමක් දැමීමට සිදුව ඇති බවත්, රජය මෙතරම් අපරාධයක් සිදු කරන විටත් විපක්ෂ නායකවරයා කටවහන් සිදු කරන්නේ සබ්මැරීන් ගණන් කරමින් සිටීම බවති ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වොෂින්ටනයේ කැළඹීමක් - ට්‍රම්ප් සහ එප්ස්ටයින්ගේ පිළිකුල් සහගත පිළිමයක් මතුවේ

වොෂින්ටනයේ කැළඹීමක් - ට්‍රම්ප් සහ එප්ස්ටයින්ගේ පිළිකුල් සහගත පිළිමයක් මතුවේ