අහස උසට යන මාළු මිල - අද සටහන් වුණේ මෙහෙමයි..
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
Sri Lanka Fisherman
Latest Headlines
By krishani
අද (06) වෙළෙඳපොළේ මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
බේරුවල ධීවර වරාය තුළ මාළු කිලෝග්‍රෑමයක සිල්ලර මිල දැක්වුයේ මෙලෙසයි,
අනුව තලපත් කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 2000ක් ලෙසත් ගල්මාළු කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 1300ක් ලෙසත් ය.
කොප්පරා මාළු කිලෝවක් රුපියල් 2300ක් වූ අතර බලයා කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 1100ක් ලෙසයි.
එමෙන්ම, ලින්නා කිලෝවක් රුපියල් 900ක් ලෙස මිල සටහන් වූ අතර ලේනපරව් කිලෝවක් රුපියල් 1000ක් විය.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |
