බිහිසුණු ගින්නකින් තිදෙනෙක් මියයයි.. මහ රෑ සිදු වූ බයානක සිදුවීම මෙන්න.

Fire Accident Death
By Aruna Oct 20, 2024 03:30 AM GMT
Aruna

Aruna

Report

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ (19) රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වු පියා, වයස අවුරුදු 40 ක් වු මව සහ ඔවුන්ගේ වයස අවුරුදු 15 ක් දියණිය බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.

හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.

හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.


සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරයි.