රසිකයන් පිස්සු වැටුණු පියුමිගේ අලුත්ම විලාසිතාව සමාජ මාධ්‍ය කළඹයි

Report

බොහෝ දෙනෙක් කතා කරන නිතරම කතා මවන චරිතයක් තමා පියුමි හංසමාලි කියන්නේ.

ඉතිං පියුමි  හංසමාලි   රටම දන්න නිරූපිකාවක්නේ ඇයගේ විලාසිතාවන් ගැන ගොඩ දෙනෙක් නිතරම කතා කරනවා .

ඉති ඇයගේ කොන්ඩෙට කරලා තිබ්බ වෙනස ගැන ගොඩ දෙනෙක් කතා වුණා ඒ විලාසිතාව ගැන තරුණ තරුණියන් ගොඩ දෙනෙක් කතා කළා සමාජය තුළ ඇය ගැන විවිධ මතවාද තියනවා.

නමුත් ඇගේ විලාසිතා වලට ගොඩ දෙනෙක් ආදරේ කරනවා .

ඔයාලත් බලන්නකෝ ඒ අපූරු විලාසිතව  

GalleryGalleryGalleryGallery