ඔබ ආදරය කරන චරිතවල ඔබ නොදුටු තරුණ වියේ ජායාරුප [PHOTOS]
ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බොහෝ දේශපාලකයන් කලාකරුවන් හා තවත් ප්‍රසිද්ධ චරිත රැසක් කරළියට පැමිණ ඇත.
ඒ අතරින් අප ආදරය කරන ඇතමුන්ද සිටියි.
එක් එක් පුද්ගලයාගේ සහ ඔවුන්ගේ කැමැත්ත එකිනෙකාට වෙනස් වීම පුදුමයක් නොවෙයි.
මෙම චරිත ප්‍රසිද්ධ වූ පසු බොහෝ දෙනා හදුනනවා වුවත් එයට පෙර ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ ඔවුන්ගේ තරුණ විය හා කුඩා ළමා විය අප දැක ගැනීම අතිශයින් දුර්ලභය.
ඒ ආකාරයට අප දැකීමට ප්‍රිය කරන ඇතැම් චරිතවල ඔබ නොදුටු චායාරුප මෙහි ඇත.
මෙම චායාරුප මුහුණුපොතින් ලබාගත් අතර මෙම චායාරුප වල අයිතිය එහි මුල් අයිතිකරු සතුවේ.
ගෝඨාභය රාජපක්ෂ
ජේ .ආර් .ජයවර්ධන
සරත් ෆොන්සේකා
මහින්ද රාජපක්ෂ
සුනිල් එදිරිසිංහ
පණ්ඩිත් අමරදේව
ශවේන්ද්‍ර සිල්වා
සජිත් ප්‍රේමදාස
මහින්දානන්ද අලුත්ගමගේ
රනිල් වික්‍රමසිංහ
මංගල සමරවීර
ජයලත් මනෝරත්න
ඩෙන්සිල් කොබ්බෑකඩුව
මෛත්‍රීපාල සිරිසේන
