තරුණියන්ගේ සිහින කුමරු වූ ඔහු කාලෙකට පස්සේ බුකිය කළඹයි - බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන[PHOTOS]
ලංකාවේ රිදී තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ කඩවසම්ම වගේම ආදරණීය තරුවක් කියපු ගමන් අපි හැමෝටම මතක් වෙන චරිතයක් තමා රොෂාන් රණවන කියන්නේ.
කවදත් තරුණියන්ගේ සිහින කුමාරයා වූ ඔහු හැමදාමත් තමන්ගේ පවුලට මුල් තැන දෙන ආදර්ශමත් සැමියෙක් විදිහටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ලබනවා.
ඔන්න ඉතින් පසුගිය දවසක රොෂාන් රණවන සිය ආදරණීය බිරිඳ සමඟ කරපු අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරලා තිබුණේ ඒ වෙනුවෙන් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙද්දි. බලන්නකෝ රසිකයින් පිස්සු වට්ටපු ඒ ඡායාරූපවල ලස්සන.

