මෙරට ප්‍රධාන පුවත්පතක් සිදුකළ වැරදි පුවතක් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..එහි ඇත්ත නැත්ත මෙන්න..

By Sewvandhi Nov 25, 2021 09:46 AM GMT
Report

කොළඹ මැක්ඩොනල්ඩ් අවන්හලේ සිදු වූ ගෑස් පිපිරීම gas සංයුතියේ වෙනසක් හේතුවෙන් සිදු වූ බව රජයේ රස පරීක්ෂක ප්‍රකාශ කළා යැයි කියමින් මෙරට ප්‍රධාන පුවත්පතක් නිවේදනය කර තිබේ.

එම පුවත සත්‍යය නොවන බවත් එම පිපිරීමට ගෑස් වල සංයුතිය බලපෑමක් නොමැති බවත් එම පුවත්පත සිදුකර සිදු කර ඇති ව්‍යාජ ප්‍රවෘත්තියක් බවත් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

Gallery